Friday, November 13, 2020

දෙව්පතිරජ e ඉගෙනුම් බ්ලොග් අඩවිය

 ආදරණිය දුවේ පුතේ,

2020 අවුරුද්ද Covid 19 වසංගතය නිසා අපිට ගොඩක් කරදර උනා , අවුරුද්දෙන් වැඩි කාලයක් අපිට ඉස්කෝලත් පවත්වන්න නොහැකි උනානේ. හැබැයි මේ වෛරසයට අපේ අධ්‍යාපනය කඩාකප්පල් ක‍රන්න දෙන්න බැහැ නේද? අපේ විදුහල්පතිතුමාගේ හා නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ උපදෙස් පරිදි ඔයාලගේ ආදරණිය ගුරු මවු පියවරුන් ඔයාලට අන්තර්ජාලය හරහා දිගටම ඉගැන්නුවා. අපි අද සිට මේ බ්ලොග් අඩවිය හරහාත් ඔයාලගේ අධ්‍යාපනය නොකඩවා කරගෙන යන්න අවශ්‍ය වන පැවරුම් , සටහන්, අධ්‍යාපනික වීඩියෝ ආදිය අරගෙන එනව. ඔයාල සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පරෙස්සමෙන් ගෙදරට වෙලා ඉන්න එහෙනම්. හැමෝටම තෙරුවන් සරණයි.

No comments:

Post a Comment